Tuesday, July 21, 2026
Homeදේශීයමුලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් විභාගයට නොගෙන නිෂ්ප්‍රහ කරයි

මුලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් විභාගයට නොගෙන නිෂ්ප්‍රහ කරයි

ඉකුත් වසරේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුද්ගලික නිවස ඉදිරිපිට පැවති උද්ඝෝෂණයක් අතරතුර අත්අඩංගුවට ගත් තිදෙනෙකුගේ මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා.

පසුගිය වසරේ මාර්තු 31වනදා උද්ඝෝෂණයක් අතරතුර දී පොලීසිය විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන තිබුණා.

උද්ඝෝෂණ අතරතුර අත්අඩංගුවට ගැනීම තුළින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනයක් වී ඇති බවට ආදාළ පාර්ශවයන් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.

READ:   කාලගුණයේ වෙනසක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්