Monday, September 28, 2026
Homeදේශීයඅජිත් රෝහණගේ පෙත්සම ගැන අධිකරණය දුන් නියෝගය

අජිත් රෝහණගේ පෙත්සම ගැන අධිකරණය දුන් නියෝගය

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා අගෝස්තු මස 3වනදා පෙත්සම කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.

ඒ එම පෙත්සම අද (17) කැඳවීමෙන් අනතුරුව යි.

කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ව ස්ථාන මාරු කිරීමට ගෙන ඇති තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකර තිබුණා.

READ:   ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර වෙළඳ කාර්යාලයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්