Monday, September 28, 2026
Homeදේශීයජනපති ජාතිය අමතයි

ජනපති ජාතිය අමතයි

විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (25) රාත්‍රී 8.30ට ජාතිය ඇමතීමට නියමිතය.
එම පටිගත කළ ප්‍රකාශය අද දිනයේ සියලුම රූපවාහිනී, ගුවන්විදුලි සහ විද්‍යුත් නාලිකා ඔස්සේ විකාශය කිරීමට නියමිතය.
මාසයකට අධික කාලයක් පනවා තිබූ සංචරණ සීමා ලිහිල් කිරීමෙන් පසුව ජනාධිපතිවරයා ජාතිය අමතා ප්‍රකාශයක් නිකුත් කරන පළමු අවස්ථාව මෙය වේ.

READ:   සමගි ජන බලවේගය සහ ජනපතිගේ වැඩපිළිවෙළ අතර කිසිම වෙනසක් නැහැ - සජබය
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්