Thursday, June 11, 2026
Homeදේශීයදේශීය ආදායම් පනත සංශෝධනය කෙරේ..

දේශීය ආදායම් පනත සංශෝධනය කෙරේ..

2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සංශෝධනයට තීරණය කර තිබෙනවා.

ආබාධ සහිත දරුවන්ගේ යහපැවැත්ම සඳහා පුළුල් රැකවරණයක් සහතික කරමින් එවැනි දරුවන්ට සෞඛ්‍ය පහසුකම් ලබා දෙන ඕනෑම පුණ්‍ය ආයතනයකට බදු සහන ඉල්ලා සිටිය හැකි පරිදි පනත සංශෝධනය කිරීමට නියමිතයි.

ඒ සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීමට ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

file
READ:   "බස්නාහිර ප්‍රදේශ මහානගර ප්‍රධාන සැලැස්ම -2048" සඳහා අමාත්‍ය කමිටුවක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්