රජය ඉදිරියේදී සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට කටයුතු කරන බව කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඊයේ (22) පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.
වී මෝල් හිමියන් සහල් තොග සැඟවීම හේතුවෙන් රජය වී මිලදී ගැනීමට කටයුතු කර ඇති අතර එසේ තීරණ ගැනීමෙන් සහල් මාෆියාව කඩා දැමූ බවත් ඇමතිවරයා එහිදී සඳහන් කළේය. රුපියල් 20-30 අතර මුදලක් එමගින් ලාභ ලබන බව කී ඇමතිවරයා වෙළෙඳපොළ සහල් මිල ඉහළ වීම හේතුවෙන් සහල් ආනයනය කිරීමට තීරණය කළ බව පැවසුවේ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් පෙරේරා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
රටින් හාල් ගෙන්නනවා
නවතම වීඩියෝ
-
🔴තක්කඩි,කාලකන්ණි බල්ලෝ මිනිස්සුන්ගේ ධනය සුරාකනවා.වැනිලා වගාවෙන් කරන වංචාව ගැන ජයකිරණ අධිපති කියයි.
-
ජනපති උපදෙසින් විදෙස්ගත ශ්රමිකයන්ට ආයෝජන සඳහා මෙරට ඉඩම් ලබා දීමට වැඩපිළිවෙළක්.
-
පාස්කු ප්රහාරය වලක්වා නොගැනීමට රවී ශානිට විරුද්ව තියෙන මුල්ලිපිගොනුව සී.අයි.ඩී.එකෙන් අස්ථානගත වෙලා!
-
මානසික අල්ලසක්.? බලන්න, මොකක්ද විනිසුරුතුමන්ලා කියන්නේ? සජිත් ලියුම පෙන්නා කියයි


