Friday, September 11, 2026
Homeක්‍රීඩාපාකිස්තානයට එරෙහි පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි

පාකිස්තානයට එරෙහි පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි

සංචාරක පාකිස්තාන කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේ දෙවන දිනය අද යි.

තරඟයේ පළමු දිනය අවසානයේ ශ්‍රී ලංකාව සිය පළමු ඉනිමට කඩුලු 06 ක් දැවී ලකුණු 242ක් ලබා ගෙන සිටියා.

මෙහිදී ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 64 ක් රැස් කළා.

ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 94 යි.

පාකිස්තානය වෙනුවෙන් ශහින් අෆ්රිඩි ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 04 ක් බිඳහෙළීමට සමත් වුණා.

READ:   රාජපක්ෂවරුන්ට ලැබුණ තීන්දුව දිට්ඨිධම්මවේදනීය කර්මයක් වූ හැටි - ෆොන්සේකාගෙන් තවත් අනාවරණයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්