Saturday, July 25, 2026
Homeදේශීයපාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද රැස්වෙයි

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද රැස්වෙයි

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (17) රැස්වීමට නියමිතයි.

ඒ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්.

එම සභාව අද දහවල් 12.00ට රැස්වීමට නියමිතයි.

ඉදිරි සතියේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව සහ පනත් කෙටුම්පත් කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව පාර්ලිමේන්තු මාධ්‍ය අංශය දැනුම්දෙනවා.

මේ අතර පාර්ලිමේන්තුව හෙට (18) රැස්වීමට නියමිතයි.

READ:   මාසික වැටුම් ගෙවීමට වත් ආදායමක් නෑ - බන්දුල ගුණවර්ධන (VIDEO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්