Thursday, September 10, 2026
Homeදේශීයහිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. අලවි මහතා අභාවප්‍රාප්ත වෙයි..

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. අලවි මහතා අභාවප්‍රාප්ත වෙයි..

කුරුණෑගල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්. එම්. අලවි මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ කොළඹ පෞද්ගලික රෝහලකදී.

ඒ මහතා මියයන විට 72වන වියෙහි පසුවුණා.

READ:   මධුර හඬින් රටක් නැළැවූ ක්‍රිස්ටෝපර් පෝල්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්