Thursday, July 30, 2026
Homeක්‍රීඩාBREAKING: තරුෂි කරුණාරත්න මීටර් 800 රන් පදක්කම දිනා ගනී..

BREAKING: තරුෂි කරුණාරත්න මීටර් 800 රන් පදක්කම දිනා ගනී..

ශ්‍රී ලංකාව නියෝජනය කළ තරුෂි කරුණාරත්න 25 වක ආසියානු මලල ක්‍රීඩා ශුරතාවලියේ මීටර් 800 කාන්තා ධාවන ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට සමත් වුණා.

ඒ නව ශ්‍රී ලංකා වාර්තාවක් ද සමගින්.

එහිදී තරුෂි කරුණාරත්න වාර්තා කළ කාලය 2:00:06 ලෙස සටහන් වුණා.

මේ අතර එම ඉසව්වේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාව නියෝජනය කළ ගයන්තිකා අබේරත්න විසින් දිනා ගත්තා.

ගයන්තිකා ඒ සඳහා වැය කළ කාලය 2:03:25 ක් ලෙස සටහන් වුණා.

READ:   තරුෂි ලක්මව රනින් සරසයි..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්