Sunday, July 26, 2026
Homeදේශීයඇමති අලි සබ්‍රී පැපුවා නිව්ගිනියාවේ විදේශ ඇමති හමුවෙයි

ඇමති අලි සබ්‍රී පැපුවා නිව්ගිනියාවේ විදේශ ඇමති හමුවෙයි

ඉන්දුනිසියාවේ පැවැත්වෙන 30 වන ආසියානු කලාපීය සංසදය (ARF) සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක්ව සිටින අමාත්‍ය අලි සබ්‍රී මහතා විදෙස් රටවල අමාත්‍යවරුන් ඇතුළු රාජතාන්ත්‍රික නිලධාරින් හමුවී සාකච්ඡා කර තිබෙනවා.

මෙහිදී පැපුවා නිව්ගිනියාවේ විදේශ අමාත්‍ය Justin Tkatchenko මහතා අමාත්‍යවරයා හමුව තිබේ.

දේශගුණික විපර්යාස නිසා ඇතිවන අභියෝගවලට මුහුණ දීමට සමාන අදහස් ඇති රටවල් සමඟ පොදු අරමුණක් ගොඩනැගීම පිලිබඳව අමාත්‍යවරුන් එහිදී සාකච්ඡා කර ඇත.

මේ අතර ඉන්දුනීසියාව, ලාඕසය, මොංගෝලියාව ආදී රටවල විදේශ අමාත්‍යවරුන් මෙන්ම ඉන්දුනීසියාවේ ජනාධිපති Joko Widodo මහතා ද අමාත්‍යවරයා හමුව ඇත.

file
READ:   6 හැවිරිදි දරුවෙක් පියාගේ මිතුරන් විසින් අපයෝජනය කරයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්