Friday, September 11, 2026
Homeදේශීයකොවිඩ් 19 - නව සෞඛ්‍ය මාර්ගොපදේශන

කොවිඩ් 19 – නව සෞඛ්‍ය මාර්ගොපදේශන

අද දිනයේ (21) සිට ජූලි 05 වැනිදා දක්වා රට තුළ පනවා තිබූ සංචරණ සීමා ලිහිල් කිරීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශය ඊයේ (20) මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමට කටයුතු කර තිබිණි.
ඒ අනුව නිවසින් බැහැරට යෑම දෙදෙනෙකුට පමණක් අවසර ඇති අතර මනාලිය හා මනාලයා ඇතුළු 10 දෙනෙකු සමග විවාහ ලියාපදිංචියටත් දේහය නිදහස් කර පැය 24ක් ඇතුළත අවමංගල්‍යය උත්සවයක අවසන් කටයුතු 15 දෙනෙකු සමගින් කළ යුතු බවත් එම මාර්ගෝපදේශ මාලාව පෙන්වා දෙයි.
එම නිවේදනය පහතින්,

READ:   ඇයත් පොසිට්වි - ආරක්ෂිත ඇඳුම් නොමැතිව අවදානම ගෙන කොවිඩ් ආසාදිතයෙකුට හදිසි ප්‍රතිකාර කළ හෙදියගේ කතාව
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්