Friday, September 11, 2026
Homeදේශීයකොවිඩ් ආසාදිතයින් 2008 වෙයි

කොවිඩ් ආසාදිතයින් 2008 වෙයි

කොරෝනා ආසාදිතයින් ඊයේ (20) දිනයේ 455ක් හඳුනාගැනීමත් සමග සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 2008ක් වී තිබේ.
මේ බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරමින් පවසන්නේ සමස්ත ආසාදිතයින් ගණන 239,669ක් දක්වා ඉහළ ගොස් ඇති බවය.
මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 2581ක් වේ.

READ:   සංචාරක කර්මාන්තයේ හෙට වෙනුවෙන් වෙනස් විය යුතු දෑ මෙන්න
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්