පසුගිය 18වනදා තවත් කොවිඩ් මරණ 54ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 2,500 සීමාව ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව මෙරටදී තහවුරු කළ කොවිඩ් මරණ සංඛ්‍යාව 2,534ක් දක්වා ඉහළ ගොස් ඇත. මේ අතර තවත් කොවිඩ් රෝගීන් 749 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 237,582ක් දක්වා ඉහළ ගොස් ඇත
නවතම වීඩියෝ
-
වයිරල් ගිය කොත්තමල්ලි කතාව ආයි ඇදේ..සුව ඇමතිගෙන් පූර්ණ උත්තරයක්..!!
-
උසස් අධ්‍යාපන අමාත්‍යාංශය එක්ක අනිත් අන්තරේ සාකච්ඡාවක.
-
ආණ්ඩුවේ ගමන ඉතා පැහැදිලියි !! රජය විශිෂ්ඨයි !! කම්කරු පක්ෂ නායක ඒ.එස්.පී ලියනගේ කිව්ව කතාව
-
🚨"සතුටුයි නේ??"-ප්රජාතන්ත්රවාදය සමරන උත්සවේට ආ හිටපු මැ.කෝ කොමිසමේ බිත්තියට හේත්තුවෙලා දුන්නඋත්තරේ


