Saturday, July 25, 2026
Homeදේශීයමේජර් ජෙනරාල් සංජය වනසිංහ යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ධුරයට

මේජර් ජෙනරාල් සංජය වනසිංහ යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ධුරයට

මේජර් ජෙනරාල් සංජය වනසිංහ හෙට (15) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් කර තිබෙනවා.

ඒ මහතා මේජර් ජෙනරල් හැමිල්ටන් වනසිංහ මහතාගේ පුත්‍රයා ද වෙනවා.

READ:   ශ්‍රවණාබාධිත පුද්ගලයන් හට රියදුරු බලපත්‍ර ලබාදීම සඳහා වෛද්‍ය පරීක්ෂණ ආරම්භ කරයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්