Friday, September 11, 2026
Homeක්‍රීඩාතවත් ක්‍රිකට් සැණකෙළියක් ආරම්භ වෙයි..

තවත් ක්‍රිකට් සැණකෙළියක් ආරම්භ වෙයි..

අමෙරිකාවේ මේජර් ලීග් ක්‍රිකට් තරගාවලිය ආරම්භ වී තිබෙනවා.

ඒහි පළමු තරගය ටෙක්සාස් සුපර් කිංග්ස් සහ ලොස් ඇන්ජලීස් නයිට් රයිඩර්ස් කණ්ඩායම් අතර ඊයේ (13) පැවැත්වුණා.

පළමු තරගයේ ජය තමන් සතු කර ගැනීමට ටෙක්සාස් සුපර් කිංග්ස් කණ්ඩායම සමත්වුණා.

ඒ ලකුණු 69කින් ලොස් ඇන්ජලීස් කණ්ඩායම පරාජයට පත් කරමින්.

පළමුව පන්දුවට පහරදුන් ටෙක්සාස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 186යි.

එහිදී ඩේවිඩ් මිලර් ලකුණු 66ක් , ඩෙවොන් කොන්වෙ ලකුණු 55ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ලොස් ඇන්ජලීස් කණ්ඩායම රැස්කළේ ලකුණු 122ක් පමණයි.

READ:   ආර්ථික අමාරුකම් නිසා මවක් දරුවන්ට වස දීලා
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්