Wednesday, September 9, 2026
Homeදේශීයසයිනොෆාම් එන්නත්කරණය ජුනි 08 සිට

සයිනොෆාම් එන්නත්කරණය ජුනි 08 සිට

සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නතේ දෙවැනි මාත්‍රාව දීම එළඹෙන ජුනි මස 08 වැනිදා සිට ආරම්භ කරන බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍වරා ලබා ගත් පුද්ගලයන්ට පළමු මාත්‍රාව ලබා ගත් ස්ථානයේදීම එම අවස්ථාවේ ලබා දුන් කාඩ්පතේ සඳහන් දිනයේදීම කොවිඩ් මර්දන දෙවැනි මාත්‍රාව ලබාගැනීමේ හැකියාව ඇති බව යුද හමුදාපතිවරයා පවසයි.

READ:   කල්මුණේ පහරකෑ දරුවා අවසන් ගමන් යයි: ළමා නිවාසේ පාලිකාව අධිකරණයට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්