Saturday, September 12, 2026
Homeදේශීයපොහොර මිල පහළට

පොහොර මිල පහළට

බන්ඩි පොහොර (MOP) මිල අඩුකිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව බන්ඩි පොහොර කිලෝ 50ක මිටියක් රුපියල් 1000ක මිලකින් පහළ දමන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කර තිබේ.

මේ වනවිට රුපියල් 15,000ක් වන බන්ඩි පොහොර මිටියක් රුපියල් 14,000කට මිලදී ගත හැකි බවයි සඳහන් වන්නේ.

හෙට (16) සිට මෙම මිල අඩුකිරීම ක්‍රියාත්මක බව අමාත්‍යවරයා පවසා ඇත.

READ:   අවුන්සාන් සුකීට තවත් වසර හයක සිරදඩුවමක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්