Thursday, September 10, 2026
Homeදේශීයබොරැල්ලේ කොවිඩ් ආසාදිතයෙකු පැන ගිහින්!

බොරැල්ලේ කොවිඩ් ආසාදිතයෙකු පැන ගිහින්!

බොරැල්ල පොලිස් වසමේ පදිංචිකරුවෙකු වන තැනැත්තෙකු තමන් කොවිඩ් ආසාදිතයෙකු බව තහවුරු වීමෙන් අනතුරුව සිය නිවසින් පළා ගොස් තිබේ.
අදාළ තැනැත්තා පිළිබඳව තොරතුරක් ඇත්නම් පොලිස් ස්ථානය බොරැල්ල – 0112694019 සහ ස්ථානාධිපති බොරැල්ල – 0718591587 දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

READ:   පොලිසියෙන් විශේෂ ඉල්ලීමක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්