Wednesday, July 22, 2026
Homeදේශීයඅමෙරිකානු ඩොලර් මිලියන 53ක් වටිනා ඖෂධ තොගයක් මෙරටට පරිත්‍යාග කරයි..

අමෙරිකානු ඩොලර් මිලියන 53ක් වටිනා ඖෂධ තොගයක් මෙරටට පරිත්‍යාග කරයි..

පිළිකා ඖෂධ ඇතුළු කුඩා දරුවන් සඳහා අවශ්‍ය කරන අමෙරිකානු ඩොලර් මිලියන 53.3ක් වටිනා ඖෂධ තොගයක් අමෙරිකාව විසින් මෙරටට පරිත්‍යාග කර තිබෙනවා.

මෙම ඖෂධ තොගය අමෙරිකානු තානාපතිනි ජූලි ජේ.චං (Julie J.Chung) මහත්මිය විසින් පෙරේදා (12) සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ට භාර දී ඇත.

මෙම ඖෂධ අතර කුඩා දරුවන්ගේ සමේ රෝග, ආතරයිටිස් රෝග, පිළිකා රෝග සඳහා වන ඖෂධ වර්ග 16ක් පමණ ඇතුළත් වන බව සඳහන් වෙනවා.

අමෙරිකානු ජනතාවගේ පරිත්‍යාගක් වන මෙම ඖෂධ තොගය අමෙරිකානු සංවිධානයක් වන Direct Relief හරහා මෙරටට භාර දී ඇත.

READ:   BREAKING NEWS: උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ.. (ප්‍රතිථල බැලීම සඳහා)
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්