Sunday, July 26, 2026
Homeදේශීයරාජිතට එරෙහි නඩුවක් ගැන අධිකරණයෙන් නියෝගයක්  

රාජිතට එරෙහි නඩුවක් ගැන අධිකරණයෙන් නියෝගයක්  

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුවක සාක්ෂි විභාගය නොවැම්බර් මස 22 වනදා ආරම්භ කරන බව කොළඹ මහාධිකරණය නිවේදනය කරනවා.

එම නඩුව අද (13) කැඳවූ අවස්ථාවේදී අධිකරණය විසින් මෙම නියෝගය ලබා දී තිබේ.

2014දී මෝදර ධීවර වරාය පෞද්ගලික සමාගමකට බදුදීම තුළින් රජයට පාඩුවක් කර ඇති බවට රාජිත සේනාරත්න මහතාට එරෙහිව චෝදනා ගොනු කර ඇත.

READ:   සබරගමුව ආණ්ඩුකාරවරයාගේ ඉල්ලා අස්වීමේ ලිපිය ලැබුණා - ජනාධිපති කාර්යාලය
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්