Monday, June 15, 2026
Homeදේශීයවන අලි පහරින් තවත් ජීවිතයක් අහිමි වෙයි...

වන අලි පහරින් තවත් ජීවිතයක් අහිමි වෙයි…

අම්බලන්තොට පොලිස් වසමේ හබරත්වල ප්‍රදේශයේ දී තම කුඹුරට යමින් සිටි පුද්ගලයෙකුට වන අලියෙකු පහරදීමෙන් එම පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (12) රාත්‍රියේ වන අලියාගේ පහරදීමෙන් මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 58ක් වූ අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

හදිසි මරණ පරීක්ෂණය සඳහා මෘත ශරීරය හම්බන්ගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.

අම්බලන්තොට පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

READ:   ශ්‍රී ලංකාවෙන් 295ක ඉලක්කයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්