Friday, July 24, 2026
Homeදේශීයදකුණු කොරියානු පැන්ඩෙක්ගෙන් වාර්තාවක්..

දකුණු කොරියානු පැන්ඩෙක්ගෙන් වාර්තාවක්..

දකුණු කොරියානු ඉතිහාසයේ පළමු වරට යෝධ පැන්ඩෙක් නිවුන් පැටවුන් බිහිකර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

ඒ දකුණු කොරියාවේ සෝල් නුවර සත්වෝද්‍යානයකදී.

එම පැන්ඩා බිහි කර ඇත්තේ, ගැහැණු පැටවුන් දෙදෙනෙක්.

පැටවුන් දෙදෙනා සහ පැන්ඩා මව යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව විදෙස් මාධ්‍ය පවසනවා.

වඳ වී යාමේ තර්ජනයකට මුහුණ පා ඇති ⁣යෝධ පැන්ඩා ජාත්‍යන්තර රතු දත්ත පොතට ද ඇතුළත් කර තිබීම විශේෂත්වයක්.

READ:   මහීෂ් තීක්ෂණ පෙරමුණට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්