Tuesday, September 15, 2026
Homeදේශීය15 හැවිරිදි සිසුවෙක් දියේ ගිලෙයි..

15 හැවිරිදි සිසුවෙක් දියේ ගිලෙයි..

ගල්ගමුව රඹොට්ටුකුලම වැවේ දිය නාමින් සිටි ළමයෙකු දියේ ගිලී මියගොස් තිබෙනවා.

ඊයේ (12) සවස මෙලෙස දියේගිලීමෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 15ක්වූ රඹොට්ටුකුලම , ගල්ගමුව ප්‍රදේශයේ දරුවෙකි.

මෘත ශරීරය මරණ පරීක්ෂණය සඳහා ගල්ගමුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

ගල්ගමුව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

READ:   සනීපාරක්ෂක තුවා මිල ඉහළ යෑම නිසා සිසුවියන් අධ්‍යයන කටයුතු වලට පැමිණීමේ අඩුවක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්