Thursday, July 30, 2026
Homeදේශීයධනුෂ්කව බලන්න සනත් ඇතුළු පිරිසක් ඕස්ට්‍රේලියාවට

ධනුෂ්කව බලන්න සනත් ඇතුළු පිරිසක් ඕස්ට්‍රේලියාවට

කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනා මත ඕස්ට්‍රේලියාවේ රැදී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ සුවදුක් බැලීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සනත් ජයසූරිය මහතා ඇතුළු පිරිසක් එරටට ගොස් ඇති බව වාර්තා වෙනවා.

ඒ සම්බන්ධයෙන් ධනුෂ්ක ගුණතිලක සිය නිල ෆේස්බුක් පිටුවේ ද සටහනක් තබා තිබුණා.

file

මෙම ගමන සඳහා අමාත්‍ය හරින් ප්‍රනාන්දු සහ මහාචාර්ය අර්ජුන මහතා ද එක්ව තිබේ.

පසුගිය වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු සංචාරක් අතරතුර එරට කාන්තාවකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් ධනුෂ්ක ගුණතිලක ඕස්ට්‍රේලියාවේ දී අත්අඩංගුවට ගනු ලැබුවා.

එහිදී ඔහුට එල්ලවී තිබූ චෝදනාවලින් කිහිපයක් අධිකරණය විසින් පසුව නිදහස් කරණු ලැබුවා.

ජූරි සභාවක් නොමැතිව සිය නඩුව විභාග කිරීමට අවස්ථාව ලබා දෙන ලෙස පසුගිය දා ධනුෂ්ක ගුණතිලක එරට අධිකරණයෙන් ඉල්ලා සිටියා.

READ:   කල් තියා දැනුවත්ව මාරාන්තික නිපා වෛරසයට වැට බඳිමු.
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්