Sunday, September 13, 2026
Homeදේශීයමහජන උපයෝගිතා කොමිසමෙන් රටක් වටින ආදර්ශයක්

මහජන උපයෝගිතා කොමිසමෙන් රටක් වටින ආදර්ශයක්

කොවිඩ් වසංගතය අභිමුව ජාතික ලේ බැංකුවට අවශ්‍ය රුධිරය ලබාගැනීමට නිසි ක්‍රමවේදයන් නොමැති වෙමත් ඉතා සීඝ්‍රයෙන් ලේ සංචිත අඩු වීමේ ප්‍රවණතාවයත් හේතුවෙන් දීප ව්‍යාප්තව සිටින
විදුලි කාර්මිකයන්ගේ සහයෝගය ඇතිව රුධිරය ලබාගැනීමේ කඳවුරු වැඩසටහනක් ආරම්භ කර තිබේ.
ජාතික ලේ බැංකුව විසින් කරන ලද විශේෂ ඉල්ලීමකට අනුව
කුරුණෑගලදී ආරම්භ කළ ලේ දන්දීමේ කඳවුරට විදුලි කාර්මිකයින් 100 දෙනෙකුගේ දායකත්වය ලැබී ඇති අතර එළඹෙන සති දෙක තුන තුළදී රුධිරය පයින්ට් 22,500ක් පමණ ලේ බැංකුවට ලබා දීමට අපේක්ෂා කරයි.
දීප ව්‍යාප්තව ලේ දන් දීමේ කඳවුරු සංවිධානය කර ති‌බෙන අතර මෙහි දෙවන වැඩසටහන මාරවිලදී හෙට (25) විදුලි කාර්මිකයින් 100 දෙනෙකුගේ දායකත්වය ඇතිව සිදු කිරීමට නියමිත වේ.

READ:   දිස්ත්‍රික් දෙකක ප්‍රදේශ 27කින් ආසාදිතයින් 350 ඉක්මවයි..තවත් ප්‍රදේශයකට වහාම ඇඳිරිනීතිය පනවන්නැයි ඉල්ලීමක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්