Thursday, July 23, 2026
Homeක්‍රීඩාතවත් ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියක් අද ශ්‍රී ලංකාවේ දී ඇරඹේ..

තවත් ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියක් අද ශ්‍රී ලංකාවේ දී ඇරඹේ..

නැගී එන කණ්ඩායම් ආසියානු එකිදින ක්‍රිකට් තරගාවලිය (ACC Emerging Teams Asia Cup) අද (12) මෙරට දී ආරම්භ වෙනවා.

මෙම තරගාවලියට ශ්‍රී ලංකාව ඇතුළු විදෙස් කණ්ඩායම් 08ක් ක්‍රීඩා කරණු ලබයි.

තරගාවලිය ආරම්භ කරමින් අද සත්කාරක ශ්‍රී ලංකා A කණ්ඩායම සහ බංග්ලාදේශය A කණ්ඩායම තරග බිමට පිවිසීමට නියමිතයි.

තරගය කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.

තරගාවලිය ජුලි 23 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

READ:   ප්‍රදේශ රැසකට අදත් වැසි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්