Tuesday, July 28, 2026
HomeදේශීයEPF ගිණුම ONLINE බලන්න ක්‍රමයක්

EPF ගිණුම ONLINE බලන්න ක්‍රමයක්

සේවක අර්ථසාධක අරමුදල අන්තර්ජාලය හරහා (online) පරික්ෂා කිරීමට හැකියාව ලබා දී තිබෙනවා.

විශ්‍රාම පූවර් ප්‍රතිලාභ ලබාගැනීමට ඇති හැකියාව මෙහිදී සාමාජිකයින්ට දැන ගත හැකි බව කම්කරු දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව http://www.labourdept.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් අදාළ තොරතුරු ලබා ගත හැකියි.

අදාළ සමාජිකයා 30% ප්‍රතිලාභය ලබා ගැනීමේ සුදුසුකම් සපුරා තිබේද යන්න එහි සඳහන් වන බව කම්කරු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවා.

READ:   ජනතා යහපතට නීති සකසන්නැයි ජනපතිගෙන් උපදෙස්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්