Wednesday, August 12, 2026
Homeදේශීයඅත්‍යවශ්‍ය භාණ්ඩ 300ක ආනයන සීමා ලිහිල් වෙයි..

අත්‍යවශ්‍ය භාණ්ඩ 300ක ආනයන සීමා ලිහිල් වෙයි..

තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ 300ක ආනයන සීමා ලිහිල් කිරීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය අමාත්‍යවරයා පවසනවා.

ටුවිටර් පණිවිඩයක් තබමින් ඒ මහතා මේ බව පැවසුවා.

එම ආනයන සීමා ලබන සතියේ දී ඉවත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

READ:   UPDATE: මනම්පිටිය මාරක බස් අනතුර: නවතම තොරතුරු
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්