Thursday, July 23, 2026
Homeදේශීයලංකා සතොස ගැන රජය තීරණයක් ගනී..

ලංකා සතොස ගැන රජය තීරණයක් ගනී..

සමූපකාර තොග වෙළඳ සංස්ථාව (සතොස) ආයතනය ආරම්භ කීරීමේ අරමුණු ඉටු නොවී ඇති බැවින් එම ආයතනය ප්‍රතිව්‍යුහගත කරන බව රජය පවසනවා.

ඒ සඳහා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවූ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (11) මාධ්‍යට ප්‍රකාශ කළා.

file
READ:   දක්ෂිණ අධිවේගී මාර්ගය දෙපස කුරුඳු සිටවයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්