Monday, September 21, 2026
Homeදේශීයපනස්පහට වැඩි නම් වහාම රෝහල්ගත වන්න

පනස්පහට වැඩි නම් වහාම රෝහල්ගත වන්න

ශ්වසන අපහසුතා වැනි කොවිඩ් රෝග ලක්ෂණ ඇති වයස අවුරුදු 55ට වැඩි කවරෙකු හෝ ඇති නම් වහාම රෝහගත වන ලෙස කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් දෙයි.
එම මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන්නේ වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට වහාම යොමු වන ලෙසත් වහාම රෝහල්ගත වන ලෙසත්ය.

READ:   නිවුස් ෆස්ට් මාධ්‍යවේදියාට පහර දීමක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්