ශ්වසන අපහසුතා වැනි කොවිඩ් රෝග ලක්ෂණ ඇති වයස අවුරුදු 55ට වැඩි කවරෙකු හෝ ඇති නම් වහාම රෝහගත වන ලෙස කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් දෙයි.
එම මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන්නේ වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට වහාම යොමු වන ලෙසත් වහාම රෝහල්ගත වන ලෙසත්ය.
පනස්පහට වැඩි නම් වහාම රෝහල්ගත වන්න
නවතම වීඩියෝ
-
කාර් එකක පිටුපස 3 දෙනෙක් යන්න බෑ!!පැහැදිලිවම කියනවා පිටුපස දෙන්නයි තුන්දෙනෙක් ගියොත් නඩු දානවා.
-
🚨සෞදියේදී මර# දඩුවම නියමව ඇති අනෝජන්ට සජීත් කථාකරයි.අනෝජන් සංවේදිව මෙන්න සජීත්ගෙන් කළ ඉල්ලීම.
-
නාමල් නිදොස් කොට නිදහස්??මඩවලට පොහොට්ටු ප්‍රබලයෝ පරිගණක හදිසි ප්‍රතිචාර ඒකකයට ඇවිත් කිව්ව කතාව.
-
🚨අනෝජන් වෙනුවෙන් ජනපති වෙච්ච පොරොන්දුව.ජනපති ගැන ලොකු විශ්වාසයකින් ඥාතීන් කිව්ව කථාව.


