Sunday, September 13, 2026
HomeදේශීයUPDATE: මනම්පිටිය බස් රථ අනතුර: බස් රථයේ රියදුරු රිමාන්ඩ්

UPDATE: මනම්පිටිය බස් රථ අනතුර: බස් රථයේ රියදුරු රිමාන්ඩ්

පොලොන්නරුව මනන්පිටිය ප්‍රද්ශයේ කොටලීය පාලමෙන් කොටලීය ඔයට බස් රථයක් පෙරළී ඊයේ (09) රාත්‍රියේ සිදුවු අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබුණා.

ඔහු ජූලි 24 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇති බව වාර්තා වෙනවා.

READ:   දුෂ්මන්ත චමීර ගැන තීරණයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්