Monday, September 14, 2026
Homeදේශීයවසර මිලියන 08ක් පැරණි හිස් කබල වඳ වුණ සතෙකුගේ

වසර මිලියන 08ක් පැරණි හිස් කබල වඳ වුණ සතෙකුගේ

අවුරුදු මිලියන අටක් පැරණි බවට ඕස්ට්‍රේලියාවේ මධ්‍යම ප්‍රදේශයෙන් 2009දී සොයාගෙන, කිඹුලකුගෙ බවට අනුමාන කළ හිස් කබල වඳ වී ගිය සත්ත්ව විශේෂයක කොටසක් බවට අනුමාන කරන බව බීබීසීය (17) පැවසීය.
එය බාරු කුලයේ උරගයකුට අයත් බව අනුමාන කළද දැන් එය නව අධ්‍යයනයකින් යාවත්කාලීන කර ඇත. මෙම විශේෂය 2022දී නම් කිරීමට අපේක්ෂා කරයි.

READ:   අරගලය ගාලුමුවදොරින් ඔබ්බට - Black Cap Movement
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්