Tuesday, June 16, 2026
Homeදේශීයබන්ධනාගාරවල වයසට ගිය රැඳවියන් නිදහස් කිරීමට තීරණය කෙරේ..

බන්ධනාගාරවල වයසට ගිය රැඳවියන් නිදහස් කිරීමට තීරණය කෙරේ..

බන්ධනාගාරවල වයසට ගිය රැඳවියන් ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.

අධිකරණ හා බන්ධනාගාර අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක යි.

එලෙස සිරභාරයේ සිටින රැඳවියන්ගේ ලෙඩ රෝග වයස පිළිබඳව සොයා බලා ඔවුන් නිදහස් කිරීම මෙහිදී සිදුවේ.

ඒ අනුව වයස්ගත රැඳවියන් 12 දෙනෙකු තෝරා ගෙන ඇති බව වැඩිදුරටත් වාර්තා වෙනවා.

ඒ වෛද්‍ය මණ්ඩලයක නිර්දේශ මතයි.

එම රැඳවියන් පිරිස ජනාධිපති සමාව යටතේ නිදහස් කරන බව වාර්තා වේ.

READ:   ඩෙංගු බෝ කර­න්නන්ට තරා­ති­රම නොබලා නීතිය තදින්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්