Tuesday, September 29, 2026
Homeදේශීයරෝහල්වල ලයිට් කැපෙයි..

රෝහල්වල ලයිට් කැපෙයි..

ලංකා විදුලිබල මණ්ඩලය සෞඛ්‍ය අමාත්‍යාංශයට විශේෂ දැනුම් දීමක් කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් රෝහල් ඇතුළු ආයතනවල විදුලි බිල රුපියල් බිලියන තුනක් දක්වා එකතු වී ඇති බැවින් වහා එය නොගෙවුවහොත් එම ආයතනවල විදුලිය විසන්ධි කරන බව මින් දන්වා ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් ආයතන 400කට අධික සංඛ්‍යාවක් දිවයින පුරා විසිරී පවති.

READ:   සමාජ මාධ්‍ය කැලඹූ කුඩා දරුවාගේ වීඩියෝව ෆේස්බුක් දැමූ අයට වැඩ වරදී
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්