ආණ්ඩුව දැන් හෝ වෛද්‍ය උපදෙස් අනුව වැඩ කළ යුතු බව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අදහස් අනුව ඉදිරියේදී වසංගතය පැතිරීම බෙහෙවින් ඉහළ යා හැකි බව කී ඒ මහතා රට වැසීමට එහා වෙනත් විකල්පයක් මේ මොහොතේ නැති බව අවධාරණය කරයි.
පළමුව රට වසා ඉන් අනතුරුව ප්‍රගතිය බලමින් කටයුතු කළ යුතු බව කී රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රකාශය පහතින්,
ආණ්ඩුව දැන්වත් වෛද්‍ය උපදෙස් අනුව වැඩ කරන්න
නවතම වීඩියෝ
-
පාසල් හැර යෑම සම්බන්ධයෙන් අගමැතිවරිය කළ ප්‍රකාශයට ලංකා ගුරු සංගමයෙන් සැර පිළිතුරක්!
-
සලේ වෙනුවෙන් නෙවෙයි විමල්ලා සත්‍යග්‍රහය කලේ??අධිකරණයෙන් බලාපොරාත්තුවුනේ මේ තීන්දුව නෙවෙයි චේනක කියයි
-
🔴අපි ඩෝබි තමයි, සෝදන බලකාය!!අපිට තවත් රෙදි හෝදන්න බෑ!!විදර්ශන මෙන්න ආණ්ඩුවට කියපු කථාව.
-
මහාචාර්ය නිර්මාල් දේවසිරි කට අරී.මේ පාර හැර වෙන පාරක් නෑ ආපසු හැරෙන්න බෑ.


