Monday, September 28, 2026
Homeදේශීයඋසස් පෙළ විභාගය පැවැත්වීම ගැන තීරණයක්

උසස් පෙළ විභාගය පැවැත්වීම ගැන තීරණයක්

මෙවර උසස් පෙළ විභාගය මෙම වසර අවසානයට පෙර පවත්වන බවත් දෙසැම්බර් පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ මුල් කාර්තුවේ දී පවත්වන බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

අද (07) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා.

READ:   සාර්ථක දේශපාලනයකට යථාර්ථීය අවබෝධයක් සහ සහකම්පනයෙන් පිරි දර්ශනයක් අවශ්‍යයි!
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්