Monday, June 29, 2026
Homeදේශීයකෘතීමව බිහි කළ ඩොල්ෆින් පැටවාගේ උපන්දිනය සමරයි (PHOTO)

කෘතීමව බිහි කළ ඩොල්ෆින් පැටවාගේ උපන්දිනය සමරයි (PHOTO)

චීනය විසින් කෘත්‍රිමව බෝ කළ පළමු ඩොල්ෆින් පැටවාට මේ වන විට වයස වසරක් ගතව තිබේ.

ඇයගේ උපන්දිනය චීන විද්‍යා ඇකඩමිය විසින් පසුගියදා සමරා ඇත.

චීනය විසින් චීන විද්‍යා ඇකඩමියේ, ජලජ විද්‍යා ආයතනය තුළ මෙම කුඩා ඩොල්ෆින් පැටවා ඇති දැඩි කරයි.

ඇය ගැහැනු ඩොල්ෆින් පැටවකි.

:තොරතුරු සමාජ මාධ්‍යයෙනි..

file
file
file
file
file
file
file
file
file
READ:   මන්දපෝෂණය දුරු කිරීමට යෝජනා 6ක් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ඉදිරිපත් කරයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

The request cannot be completed because you have exceeded your quota.

පුවත්

පැරණි පුවත්