Tuesday, September 29, 2026
Homeක්‍රීඩාකාසියේ වාසිය ශ්‍රී ලංකාවට

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ අවසන් තරගය ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර අද (07) පැවැත්වෙනවා.

එම තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් වුණා.

ඒ අනුව පළමුව පන්දු යැවීමට ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළා.

ශ්‍රී ලංකාව මේ වන විටත් ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා සිටින අතර බටහිර ඉන්දීය කොදෙව් පිළට මෙවර ලෝක කුසලානයෙන් ඉවත් වීමට සිදුවුණා.

READ:   වැසි සහිත කාලගුණය තවදුරටත් - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්