Monday, September 28, 2026
Homeදේශීයධනුෂ්කගෙන් ඉල්ලීමක්

ධනුෂ්කගෙන් ඉල්ලීමක්

ජූරි සභාවක් නොමැතිව තම නඩුව ගෙන යෑමට අවස්ථාව ලබා දෙන ලෙස ධනුෂ්ක ගුණතිලක සිඩ්නි ඩවුන්ට් සෙන්ටර් දිස්ත්‍රික් අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය ඒ බව වාර්තා කරනවා.

ඕස්ට්‍රේලියානු කාන්තාවකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ධනුෂ්ක ගුණතිලක, ඕස්ට්‍රේලියානු සංචාරක් අතරතුර එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ගෙවුණු වසරේ දී.

READ:   රඹුක්කනදි දුම්රියක් පීලි පනී: දුම්රිය ප්‍රමාදයක්..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්