Thursday, May 14, 2026
HomeදේශීයBREAKING: ලාෆ්ස් ගෑස් මිල අඩුකරයි..

BREAKING: ලාෆ්ස් ගෑස් මිල අඩුකරයි..

අද (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල පහළ දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව 12.5 Kg ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300කින් පහළ දමා ඇත.

එහි නව මිල රු.3,690 කි.

කිලෝ ග්‍රෑම් 5 ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 120කින් අඩු කර තිබෙනවා.

එහි නව මිල රුපියල් 1476 කි.

READ:   හොර රූපලාවන්‍ය ගබඩාවක් පිටකොටුවේදී වටලයි..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්