Monday, June 8, 2026
Homeදේශීයශිෂ්‍යත්ව විභාගය ලියන දරුවන්ට විශේෂ නිවේදනයක්

ශිෂ්‍යත්ව විභාගය ලියන දරුවන්ට විශේෂ නිවේදනයක්

මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්පත් භාර ගැනීමේ කාලය අදින් (06) අවසන් වන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

අද මධ්‍යම රාත්‍රියේ 12.00න් පසු විභාගය සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් භාර ගැනීම වසා දමන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

ඉකුත් ජූනි 15 වනදා සිට ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කළා.

මෙවර ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් 15 වනදා පැවැත්වීමට නියමිතයි.

READ:   මහ පරිමාණ සීනි වංචාව ගැන තොරතුරු රැසක් එලියට (VIDEO)
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්