Friday, September 11, 2026
Homeදේශීයදිස්ත්‍රික්ක 10ක පුද්ගලයින් 2224ක් අයහපත් කාලගුණයෙන් පීඩාවට

දිස්ත්‍රික්ක 10ක පුද්ගලයින් 2224ක් අයහපත් කාලගුණයෙන් පීඩාවට

වතින අයහපත් කාලගුණයෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 10ක  පුද්ගලයින් 2224 ක් පීඩාවට පත්ව ඇති බව වාර්තා වෙනවා.

ඉන් අවතැන් වූ 121 ආරක්ෂිත කඳවුරුවල තාවකාලිකව රඳවා ඇත.

මේ අතර අයහපත් කාලගුණයෙන් නිවාස 600කට අර්ධ හානි සිදුව තිබේ.

READ:   ශ්‍රී ලංකාව සහ IMF අතර අමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක එකඟතාවයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්