Tuesday, April 28, 2026
Homeක්‍රීඩාචමරි අතපත්තු අංක එකට පැමිණෙයි..

චමරි අතපත්තු අංක එකට පැමිණෙයි..

ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු, කාන්තා එක්දින පිතිකරන ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණට පැමිණීමට සමත්ව තිබෙනවා.

ඒ ශ්‍රී ලංකාව සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම අතර පැවති එක්දින තරගාවලියේදී ඇය දැක්වූ සුවිශේෂී දක්ශතා හේතුවෙන්.

එහිදී ශතක දෙකක් වාර්තා කිරීමට චමරි අතපත්තු සමත්වුණා.

READ:   ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර පැවති තරඟයේ ජය ශ්‍රී ලංකාවට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්