Thursday, September 10, 2026
Homeදේශීයඇවිදින විට ෆොන් එක චාර්ජ් වන සපත්තුවක් කන්තලේ තරුණයෙක් නිෂ්පාදනය කරයි: කැනඩවේදී රන් පදක්කමක්..

ඇවිදින විට ෆොන් එක චාර්ජ් වන සපත්තුවක් කන්තලේ තරුණයෙක් නිෂ්පාදනය කරයි: කැනඩවේදී රන් පදක්කමක්..

කන්තලේ අක්බෝ පුර ප්‍රදේශයේ සිසුවෙකු බැටරි චාර්ජ් කළ හැකි සපත්තු යුගලක් නිර්මාණය කර තිබෙනවා.

ඒ චතුර මධුමාල් නැමති තරුණ නව නිපැයුම්කරුවා විසින්.

මෙමගින් ඇවිදින විට දුරකථනය චාර්ජ් කර ගැනීමට හැකියාව හිමි වීම විශේෂත්වයකි.

චතුර විසින් නිෂ්පාදනය කර ඇති Working Charger වර්ගයේ මෙම නිර්මාණයට කැනඩාවේ පැවති අයි කැන් ඩූ 2022 තරගාවලියේ දී රන් පදක්කමක් හිමිව තිබුණා.

විස්තර සහිත විඩියෝව,

READ:   දුම්රිය වැසිකිළියේ බිළිඳා දමා ගිය මවගෙන් ප්‍රකාශයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්