Saturday, April 18, 2026
Homeදේශීයගිනි පෑගීමක ආරවුලක් නිසා කතරගම ගිනි ඇවිලෙයි

ගිනි පෑගීමක ආරවුලක් නිසා කතරගම ගිනි ඇවිලෙයි

කතරගම දේවාලයේ උණුසුම් තත්ත්වයක් ඇතිව තිබෙනවා.

ඒ බස්නායක නිලමේවරයා හා කපුවන් අතර ඇතිවූ බහින් බස් වීමක් දුරදිය යාම හේතුවෙන්.

ගිනි පැගීමේ ස්ථානය වෙනස් කිරීමක් සම්බන්ධයෙන් මෙම මතභේදය ඇතිව ඇති බවයි වාර්තා වූයේ.

එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් විසින් තත්ත්වය පලනය කර ඇත.

https://fb.watch/lyd4Ebt2C8/

READ:   ශ්‍රී ලංකා ක්‍රිකට් එකෙන් කිසිම වරප්‍රසාදයක් අරන් නෑ! - දේශබන්දුගෙන් ප්‍රතිචාර
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්