Monday, July 27, 2026
Homeදේශීයතවත් වෙඩි තැබීමක්

තවත් වෙඩි තැබීමක්

අද අලුයම ත්‍රිකුණාමලය කුව්වාවේලි ප්‍රදේශයේ දී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

මෙහිදී වෙඩි වැඳීමෙන් තුවාල ලැබූ බවට සැකකෙරෙන තරුණයින් දෙදෙනෙකු රෝහල් ගත කර ඇත.

යකුරු පැදියකින් ගමන් කරමින් සිටි තරුණයින් දෙදෙනෙකු ඉල්ලකර මෙම වෙඩිතැබීම සිදුව තිබේ.

තරුණයින් දෙදෙනා කුච්චවේලි රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය රෝහලට මාරු කර යැවු බව පොලිසිය පවසයි.

READ:   දේශබන්දු අත්අඩංගුවට ගැනීම තුන්ගොල්ලක් එකතුවෙලා කරපු දවස් 20 නාට්ටියක් - පාඨලී
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්