Monday, April 20, 2026
Homeදේශීයදේශීය ණය ප්‍රශස්තිකරණය ගැන මෛත්‍රීපාල සිරිසේනගේ තීරණය

දේශීය ණය ප්‍රශස්තිකරණය ගැන මෛත්‍රීපාල සිරිසේනගේ තීරණය

දේශීය ණය ප්‍රශස්තිකරණය පිළිබඳව රජය ගෙන එන යෝජනාව, මෙරට ආර්ථිකය මුහුණ දී ඇති අර්බුදයට පිළියම් සෙවීමට සැලකිය යුතු සහයෝගයක් දක්වන බව හිටපු ජනපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ඒ මහතා විශේෂ ලිපියක් මගින් ඒ බව දැනුම්දෙනවා.

දේශීය ණය ප්‍රශස්තිකරණය යෝජනාව සම්බන්ධයෙන් අනියත බියක් ඇති කර ගැනීම අවශ්‍ය නොවන බව තමන් සමඟ සාකච්ඡා කළ ආර්ථික විශේෂඥයින් කිහිපදෙනෙකුගේ ද අදහස වූ බව ඒ මහතා සඳහන් කරනවා.

දේශීය ණය ප්‍රශස්තිකරණය යෝජනාවේ කාරණා කිහිපයක් පමණක් තවදුරටත් සංවාදයට ලක්විය යුතු බව හිටපු ජනාධිපතිවරයා පවසනවා.

එම ලිපිය පහතින්,

file
READ:   2024 අයවැය දෙවනවර විවාදයේ ඡන්ද විමසීම ඇරඹේ.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්