Saturday, July 25, 2026
Homeදේශීයමෙහෙම ගියොත් මේ රටම ඉන්දියාව ගන්නවා - ඩයනා ගමගේ

මෙහෙම ගියොත් මේ රටම ඉන්දියාව ගන්නවා – ඩයනා ගමගේ

දේශීය ණය ප්‍රතිව්‍යුහගත නොකළොත් රටේ ආර්ථිකය බිඳවැටී ශ්‍රී ලංකාවට උදව් කිරීමට අසල්වැසි ඉන්දියාව හෝ ඉදිරිපත් නොවෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය පවසනවා.

අද (01) පාර්ලිමේන්තුව අමතමින් ඇය මේ බව පැවසුවා.

ඊට අදාළ දර්ශන පහතින්,

READ:   අද සහ හෙට ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්