Sunday, April 19, 2026
Homeදේශීයෂැම්පු බෝතල් දෙකක දමා රැගෙන ආ මිලියන 60ක කොකේන් තොගයක් රේගුවේ අත්අඩංගුවට

ෂැම්පු බෝතල් දෙකක දමා රැගෙන ආ මිලියන 60ක කොකේන් තොගයක් රේගුවේ අත්අඩංගුවට

මේසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ දකුණු අප්‍රිකානු ජාතිකයෙක්. ඔහු සතුව කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 2යි ග්‍රෑම් 29ක් තිබී තිබෙනවා. ඒවා ගමන්මලු තුල ෂැම්පු බෝතල් තුල සගවා රැගෙන එමින් තිබියදී ගුවන්තොටුපල රේගු නිලධාරින්ගේ පරීක්ෂාවට ලක්ව තිබුනේ.


මෙම පුද්ගලයා කෙන්නියාවේ නයිරෝබි නුවර සිට මෙරටට පැමිණ ඇති බවයිි හෙලිව ඇත්තේ.
වැඩි දුර පරීක්ෂන සදහා මේ වන විට සැකකරු සහ මත්ද්‍රව්‍ය තොගය පොලීසියට භාරදී තිබෙනවා

READ:   විස්සයි විස්ස පන්දු යවන්නන් අතර වනිඳු හසරංග දෙවන තැනට
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්